September 28, 2021

Hemas Suwa Shiksha by Hemas Academy of Healthcare

Hemas Hospitals

SUWA SHIKSHA, A Scholarship Program, awarded by Hemas Academy of Healthcare by Hemas Hospitals, is a fully funded Scholarship program offered for individuals who have completed the G.C.E.O/L & G.C.E A/L and seeking an opportunity to obtain a recognized qualification in the field of Healthcare.

Suwa Shiksha offers 2 full-fledged Scholarship Programmes for 100 students to obtain a NVQ level 6 and NVQ level 4 qualification in Nursing and Care Giving, which are accredited by Tertiary & Vocational Education Commission (TVEC) with a guaranteed employment post qualification, at Hemas Hospitals.

Await for more info…

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පිළිගත් වෘත්තිය සුදුසුකමක් ලබා දීම අරමුණු කරගත් සුව ශික්ෂා, හේමාස් සෞඛ්‍ය සේවා ශිෂ්‍යාධාර වැඩසටහන, හේමාස් සෞඛ්‍ය සේවා ඇකඩමිය (Hemas Academy of Healthcare – HAH) යටතේ ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා  ඇත.

අ.පො.ස. උ.පෙළ හා සා.පෙළ සමත් සිසුන් 100 දෙනෙකුට මෙම පුර්ණ කාලීන ශිෂ්‍යත්ව ලබා දෙන අතර මේ යටතේ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC) මඟින් සහතික කරන ලද NVQ Level 06 හෙද පාඨමාලාව සහ NVQ Level 04 හෙද සහයක පාඨමාලාවන් අධ්‍යනය කිරීමට අවස්ථාව ලබා දෙනු ඇත.

අදාල ශිෂ්‍යත්වය හරහා සුදුසුකම් සාර්ථකව සම්පුර්ණ කරන සිසුන්ට හේමාස් රෝහල් ජාලයේ පුර්ණ කාලීන රැකියා අවස්ථා ලබා දීම ද මෙම වැඩසටහන හරහා සිදු කරනු ලැබේ.

වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න…