CAREERS - WORKING AT HEMAS

"If you are looking for a career in an organization that puts service to human life above all else - Hemas Hospitals defines it."

View Career Opportunities

Lalith Fernando

Reception Office

හොඳ ස්ථාවරත්වයක් තියෙන ආයතනයක්

Dr. Brendon Van Heer, Tania Jayasekara

Medical Services, Nurse

අපට හැඟෙන්නේ රෝහල අපේ දෙවන නිවස වගේ

Jeewan Kumara, Suresh Hettiarachchi, Anurudda Dahanayake, Champa Wijesuriya

Nursing

රෝගීන් වෙනුවෙන් හොඳ සත්කාරයක් කරන්න අපට පුළුවන් උනා

Prabhan J. Gunawardana

Hemas Hospital, Thalawathugoda

මගේ රැකියා සහ පෞද්ගලික බලාපොරොත්තු හැම දෙයක්ම ඉටු කරගන්න මේ ආයතනය රුකුලක් උනා

K. Poragama, Sunil Siri

Radiology Dept.

අපි හදාගත්ත තැන අපිට හැම අතින්ම ලේසියි

Pradeep Silva, Anusha Priyangani

Cardiology Dept.

වැඩ කරන්න පහසු සරල ක්‍රියාවලියක් ඇති ආයතනයක්

Sayeeda Ameesa, Omal Edirisinghe

Billing Dept.

රැකියා තෘප්තිය හොඳටම මට දැනුන ආයතනයක්

Anusha Williams

Public Relations Office

මාගේ අවශ්‍යතාවයට සරිලන වැටුපක් මට ලැබෙනවා

Jeewani Rathnayake

Laboratory Services

හොඳ සේවක මඩුල්ලක් සිටින ආයතනයක්

Chinthaka Rathnayake

Stores Section

වැඩ කරන්න හොඳ ක්‍රියා පටිපාටියක් තියෙනවා

Lal

Transport Section

මේ ආයතනය නිසා මට සමාජයේ හොඳ පිළිගැනීමක් ලැබුනා

James Sabanayagam, Vimukthi Sandaruwan, Kapila Kanchana, Suranga Soyza

Hospital Food Services

රෝහලක වැඩ කරන්න ලොකු ආසාවක් තිබුන, ඒවගේම අපිව හොඳට බල ගන්න ආයතනයක්

Harshika Jayawardana

Pharmacy

ගුණාත්මක තත්වය ගැන වඩාත්ම හොඳට හිතන ආයතනයක්

Dulsha Madhuwanthi, Rose Martin

Finance and HR Divisions

රැකියාවට එහා ගිය පවුලක් වගේ බැඳීමක් අපිට තිබුනා